2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව
දිනයඅප්‍රේල් 11, 2012
සම්භව වේලාව15:38:37 WIB (UTC+07:00)
08:38:37 (UTC)
පැවතුම් කාලය3[1]-5 විනාඩි[2]
විශාලත්වය8.6 Mw[3]
ගැඹුර22.9 කිමී (14 සැත)[3]
අපිකේන්ද්‍රය2°18′40″N 93°03′47″E / 2.311°N 93.063°E / 2.311; 93.063ඛණ්ඩාංක: 2°18′40″N 93°03′47″E / 2.311°N 93.063°E / 2.311; 93.063[3]
වර්ගයමුහුද යට (strike-slip) [4]
රටවල් හෝ ප්‍රදේශ බංග්ලාදේශය
 ඉන්දියාව
 ඉන්දුනීසියාව
 මලයාසියාව
 සිංගප්පූරුව
 ශ්‍රී ලංකාව
 තායිලන්තය[2]
සුනාමිසුළු
පූර්ව කම්පනනැත
අපර කම්පන17
ආපතිකයන්අඥාත (නොදනී)

2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව යනු 2012 අප්‍රේල් 11 වන බදාදා, ප්‍රාද්ශීය වේලාවෙන් 15:38 ට ඉන්දුනීසියානු අචේ ප්‍රාන්තය අසබඩ හටගත් 8.6-විශාලත්වයෙන් යුතුවූ මුහුද යට භූමිකම්පාවකි. ඉන්දියානු සාගරය අවට කලාපය සඳහා නිකුත් කෙරුනු සුනාමි අනතුරු ඇඟවීම මේ වන විට තත්ත්වයෙන් පහත හෙළා හෝ අවලංගු කොට හෝ ඇත.[2][5][6][7]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; aljaz නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ a b c "ඉන්ඩියන් ඕසන් සුනාමි එලර්ට් ලිෆ්ටඩ් ආෆ්ට ආචේ ක්වේක්". BBC පුවත්. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "bbc" defined multiple times with different content
  3. ^ a b c "මැග්නිටියුඩ් 8.6 - ඕෆ් ද වෙස්ට් කෝස්ට් ඔෆ් නෝදන් සුමාට්‍රා". එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණ කාර්යාංශය. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012.
  4. ^ "හියුජ් ක්වේක් ස්ට්‍රයික්ස් ඕෆ් ඉන්ඩුනීසියා; සුනාමි වෝනිං ඉෂූඩ්". රොයිටර්ස්. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012.
  5. ^ "ඉන්ඩියන් ඕෂන් සුනාමි එලර්ට් කැන්සල්ඩ් ආෆ්ට ටූ ස්ට්‍රෝං ක්වේක්ස් හිට් ඕෆ් සුමාට්‍රා, ඉන්ඩුනීසියා". හෙරල්ඩ් සන්. 11 අප්‍රේල් 2012. http://www.heraldsun.com.au/news/more-news/magnitude-quake-hits-off-aceh-in-indonesia/story-e6frf7lf-1226324190778. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012. 
  6. ^ "හියුජ් ක්වේක් ස්ට්‍රයික්ස් ඕෆ් ඉන්ඩුනීසියා, සුනාමි වෝනිං ඉෂූඩ්". රොයිටර්ස්. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012.
  7. ^ රොයිටර්ස් (11 අප්‍රේල් 2012). "මැසිව් අර්ත්ක්වෙක් ස්ට්‍රයික්ස් ඉන්ඩුනීසියා, ට්‍රෙමර්ස් ෆෙල්ට් ඉන් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://timesofindia.indiatimes.com/india/Massive-earthquake-strikes-Indonesia-tremors-felt-in-India/articleshow/12622534.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.