මුට්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මුට් යන වචනයේ තේරුම පුරාණඊජිප්තු භාෂාවෙන් "මව" යන්නයි.ඇය අමුන් ගේ අවසාන භාර්යාව වූ අතර ඇය සම්පූර්ණයෙන්ම මිනිස් රූපයෙන් සිටින දෙවගනක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=මුට්&oldid=489647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි