උදවු:බහුරුත්හරණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මාතෘකා එකකට වැඩි සංඛ්‍යාවක් හා සමග තනි පදයක් ආශ්‍රිත විය හැකි අවස්ථාවකදී, එය නිසාම ලිපි එකකට වැඩි සංඛ්‍යාවක් සඳහා එම පදය ස්වභාවික මාතෘකාව බටට පත් විය හැකි විටෙක, ලිපි මාතෘකාවන්හී ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා විකිපීඩියාවෙහි බහුරුත්හරණ පිටු භාවිතා වෙති. වෙනත් වචන වලින් පැවසුවොත්, බහුරුත්හරණයන් යනු, නියමාකූලව එකම මාතෘකාව සහිත විය යුතු නමුත් සත්‍ය ලෙසින් වෙනස් ලිපි සඳහා පිවිසිය හැකි මං පෙත් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=උදවු:බහුරුත්හරණය&oldid=461312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි