ගරු

විකිපීඩියා වෙතින්
(The Honourable වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ගරු නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.

භාවිතය

[සංස්කරණය]

"ගරු" යන්න භාවිතය පිලිබඳව නීතියක් හෝ සම්මත රීතියක් නැත. ශ්‍රී ලංකාවෙහිදී, සාමාන්‍යයෙන් පහත දැක්වෙන තනතුරු සඳහා ගරු යන තාන්න මාන්නය භාවිතා වේ

රජයේ හා පරිපාලනමය තනතුරු

[සංස්කරණය]
  • ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි කථානායක සහ මන්ත්‍රීවරුන්.
  • ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්.
  • ඕනෑම සභාවක සභාපති, ලේකම්, භාණ්යඩාගාරික වැනි තනතුරක්

ආගමික තනතුරු

[සංස්කරණය]

සාම්ප්‍රදායික තනතුරු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගරු&oldid=706275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි