පොල්වත්තේ බුද්ධදත්ත හිමි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
අග්ග මහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි
උපත1887 ජූලි 23
අම්බලන්ගොඩ පොල්වත්ත
මියගිය දිනය1962 නොවැම්බර් මස 09 දි
නිවහනලංකාව
ආගමබෞද්ධ

අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි (ඉංග්‍රීසි: Polwatte Buddhadatta Thera) දේශ දේශාන්තර පතළ කීර්තිධර අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නා හිමියෝ කලකින් ලොව පහළවන දුර්ලභ ගණයේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

1923 දී ආනන්ද විද්‍යාලයේ ආචාර්යය ධුරයටපත් උන්වහන්සේ 1924 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආරම්භක ගුරු මඩුල්ලේ සාමාජිකයෙක්ද විය.


ආශ්‍රිත