ෆෝබෝස්

විකිපීඩියා වෙතින්
23:29, 30 මාර්තු 2011 වන විට KamikazeBot (සාකච්ඡාව | දායකත්ව) (r2.6.4) (රොබෝ එකතු කරමින්: tw:Phobos (moon)) විසින් සිදු කර ඇති සංශෝධන
Jump to navigation Jump to search
ෆෝබෝස්
Phobos
අගහරු විමර්ශන කක්ෂගතයානය (Mass Reconnaissance Orbiter) මගින් 2008 මාර්තු 23 දින ගන්නා ලද ෆෝබෝස් වැඩි දියුණු කරන ලද වර්ණ දර්ශනය.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේAsaph Hall
සොයාගත් දිනයAugust 18, 1877
නිලනාමයන්
විකල්ප නම්Mars I
විශේෂණයPhobian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය J2000
පරිදුරාන්තිකය9,235.6 km (5,738.7 mi)
විදුරාන්තිකය9,518.8 km (5,914.7 mi)
අඩ-මහා අක්ෂය9,377.2 km (5,826.7 mi)[1]
උත්කේන්ද්‍රියතාවය0.0151
කක්ෂීය කාලාවර්තය0.31891023 d
(7 h 39.2 min)
සාමාන්‍යය කක්ෂීය වේගය2.138 km/s (1.328 mi/s)
ආනතිය1.093° (to Mars's equator)
0.046° (to local Laplace plane)
26.04° (to the ecliptic)
මෙහි චන්ද්‍රිකාවකිMars
භෞතික ගුණාංග
මාන26.8 × 22.4 × 18.4 km (11.4 mi)[2]
මධ්‍යන්‍යය අරය11.1 km (6.9 mi)[3]
(0.0021 Earths)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය6,100 km2 (2,400 sq mi)
(11.9 µEarths)
පරිමාව5,680 km3 (1,360 cu mi)[4]
(5.0 nEarths)
ස්කන්ධය1.072×1016 kg[5]
(1.8 nEarths)
මධ්‍යන්‍යය ඝණත්වය1.876 g/cm³[6]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.0084–0.0019 m/s²
(8.4–1.9 mm/s²)
(860–190 µg)
මිදුම් ප්‍රවේගය11.3 m/s (40 km/h)[5]
භ්‍රමණ කාලාවර්තයsynchronous
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය11.0 km/h (6.8 mph) (at longest axis' tips)
ආක්ෂක ආනතිය
ප්‍රභානුපාතය0.071[3]
උෂ්ණත්වය~233 K
දෘශ්‍ය විශාලත්වය11.3[7]
අගහරු විමර්ශන කක්ෂගතයානය (Mass Reconnaissance Orbiter) මගින් 2008 මාර්තු 23 දින ගන්නා ලද ෆෝබෝස් වැඩි දියුණු කරන ලද වර්ණ දර්ශනය.


ෆෝබෝස් (පද්ධතිමය නම් කිරීම : Mars I) යනු අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම සහ සමීපතම චන්ද්‍රයා වේ. (අනිත් චන්ද්‍රයා වනුයේ ඩෙයිමොස්ය - Deimos) එය නම් කරන ලද්දේ ග්‍රීක දෙවියකු වන සහ එරස් (Ares) දෙවියාගේ පුතෙකු වන ෆෝබෝස් (භීතිය යන අරුත) නමිනි. කුඩා නොහැඩ වස්තුවක්වන ෆෝබෝස් අඟහරු ග්‍රහයාගේ මධ්‍යය සිට 9377km(5823mi) ඉහළින් කක්ෂගත වී ඇති අතර අනෙකුත් කිසිම ‍ග්‍රහලොවක චන්ද්‍රයා මෙතරම් මව් ග්‍රහලොවට සමීපව පිහිටා නැත.

ගොනුව:Fobos.JPG [6]

ආශ්‍රිත

  1. ^ NASA Celestia
  2. ^ "Mars: Moons: Phobos". NASA Solar System Exploration. September 30, 2003. සම්ප්‍රවේශය August 18, 2008.
  3. ^ a b "Planetary Satellite Physical Parameters". JPL (Solar System Dynamics). July 13, 2006. සම්ප්‍රවේශය January 29, 2008.
  4. ^ "Mars Express closes in on the origin of Mars' larger moon". DLR. October 16, 2008. සම්ප්‍රවේශය October 16, 2008.
  5. ^ a b use a spherical radius of 11.1 km (6.9 mi); volume of a sphere * density of 1.877 g/cm³ yields a mass (m=d*v) of 1.07×1016 kg and an escape velocity (sqrt((2*g*m)/r)) of 11.3 m/s (40 km/h)
  6. ^ a b Andert, T. P. (2010-05-07). "Precise mass determination and the nature of Phobos". Geophysical Research Letters. 37 (L09202). American Geophysical Union. doi:10.1029/2009GL041829. සම්ප්‍රවේශය 2010-10-01. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  7. ^ "Classic Satellites of the Solar System". Observatorio ARVAL. සම්ප්‍රවේශය September 28, 2007.
"https://si.wikipedia.org/w/index.php?title=ෆෝබෝස්&oldid=148132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි